2010/02/02

අපේ රටේ මියුසික්.........


ලංකාවේ මියුසික් එක එක විදිහයි..........Rock,Metal,Pop,Hip-Hop,RnB,Semi acoustic......(තව ජාති තියෙනවා)
ඉතින් මේවගෙන් එකකට හරි කීපෙකට කැමති අය අපිත් එක්ක සෙට් වෙන්න.........
අපි මියුසික් ගැන කතා කරමු........
ඒත් එක්කම මියුසික් කොම්පෝසින්ග්......සොෆ්ට්වෙයාර් ගැනත් කතා කරමු..........
Specially Computer Music.......(Nuendo,Reason,Fruity loops).....and much more.......

Refills......VST instruments........හැම දේ ගැනම කතා කරමු..........?
මේක අලුත් වැඩක් අලුත් අදහසක්.....ඔයාලගේ අදහස් / ප්‍රශ්ණ අපිට කියන්න....එහෙනම් Do,Re,Mi,Fa,So,La,Ti / ස,රි,ග,ම,ප,ධ,නි කිව්වාවේ.... :)
අපිත් එක්ක සෙට් වෙන්න.........
This is only fr music ppl..........JOIN US.