2010/02/02

අපේ රටේ මියුසික්.........


ලංකාවේ මියුසික් එක එක විදිහයි..........Rock,Metal,Pop,Hip-Hop,RnB,Semi acoustic......(තව ජාති තියෙනවා)
ඉතින් මේවගෙන් එකකට හරි කීපෙකට කැමති අය අපිත් එක්ක සෙට් වෙන්න.........
අපි මියුසික් ගැන කතා කරමු........
ඒත් එක්කම මියුසික් කොම්පෝසින්ග්......සොෆ්ට්වෙයාර් ගැනත් කතා කරමු..........
Specially Computer Music.......(Nuendo,Reason,Fruity loops).....and much more.......

Refills......VST instruments........හැම දේ ගැනම කතා කරමු..........?
මේක අලුත් වැඩක් අලුත් අදහසක්.....ඔයාලගේ අදහස් / ප්‍රශ්ණ අපිට කියන්න....එහෙනම් Do,Re,Mi,Fa,So,La,Ti / ස,රි,ග,ම,ප,ධ,නි කිව්වාවේ.... :)
අපිත් එක්ක සෙට් වෙන්න.........
This is only fr music ppl..........JOIN US.

5 comments:

මල්$han said...

මල්ලි වැඩෙට බැහල තියෙන්නේ...හොඳා වැඩේ දිගටම කරගෙන යමු.....

බිඟූ said...

ඔන්න අපි සෙට් උනා....
අපි බලාන ඉන්නවා ඔන්න...

/බිඟුවා...!

පබලු said...

ලස්සන වැඩක් ,,
දිගටම කරගෙන යන්න
සුබපතනවා

මල්$han said...

@ බිඟුවා :බොහෝම ස්තුතියි සෙට් උනාට....
පබලු : සුභ පැතුමට ගොඩාක් ස්තුතියි අක්කියෝ....

සෝරෝ said...

කෝ බං මේක උපංගෙයිම මියෑදුනා ද....?

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි...කියවපු එකේ ප්‍රතිචාරයක් දාල ගියොත් නරකද?ඔයාගේ ප්‍රතිචාරය අපිට ගොඩාක් වටිනවා...සිංහලෙන් ලියන්න මෙන්න මෙතනට යන්න.